ජාතික ඒකාබද්ධතා අංශය මඟින්, ජාතීන් අතර සහයෝගිතාවය සහ සහජීවනය ප්‍රතිෂ්ඨාපනය සඳහා අවශ්‍ය වැඩසටහන් හඳුන්වා දී ක්‍රියාවට නැංවීම සහ ජාතීන් අතර සංස්කෘතික, සමාජීය හා ආගමික පසුබිම අන්‍යෝන්‍ය වශයෙන් අවබෝධ කරගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීම තුළින් ශ්‍රී ලාංකේය සමාජයේ ජීවත්වන සියලු ජනවර්ග සහ ජන කණ්ඩායම්වල උරුමයන්, අනන්‍යතාවයන් සහ සංස්කෘතීන් ආරක්ෂා කරමින් වැඩසටහන් පැවැත්වීම සිදු කරනු ලබයි.
